සිරකරුවෝද මනුෂ්‍යයෝය දුමින්ද බන්ධනාගාර රෝහලෙන් සිරගෙට | TALK WITH SUDATHTHA |

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 550

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe1132 12 часов назад +33

    සුදෝ හිරකාරයින්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවෙ ඉන්න දෙන්න.දුමින්දට මේ විදිහට කරන්න එයා ඔයාට වැරැද්දක් කරළා නෑනෙ.හිරේ ගියහම හැම ලොකු ලොක්කම ඔහොම තමයි.අනිත් හිර කාරයින්ට සාපේක්ෂව හොඳින් ඉන්නවා.දුමින්ද සිල්වා දැන් මරණ දඩුවම නියම වෙලානෙ ඉන්නේ.ඒ මනුස්සයට ඉන්න විදිහට ඉන්න දෙන්න.අනිත් එක එයා ඔයාගෙ පරණ යාලුවෙක්නේ.ඔයා ගිහින් සමාජෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න හොයන්න.

    • @SamiraSamarasinghe
      @SamiraSamarasinghe 12 часов назад +54

      Ahema kohmda yako wane .uba maha gon harkeka .topi wage un nisa?tami ma.kala geye

    • @kasunhemantha5634
      @kasunhemantha5634 11 часов назад +5

      Hirunikage yaluwane suda okai hethuwa 😂

    • @Senuwara455
      @Senuwara455 11 часов назад +1

      උඹට ප්‍රප දුන්නද දුමින්ද

    • @mohamedfouzy2949
      @mohamedfouzy2949 11 часов назад +23

      හිරු බොරුව නැතුව හරි මාධ්‍යකරනයට හැරුනා නම් දුමින්ද ව කාටවත් මතක් වෙන්නෙ නෑ.රේනෝ බලන්නෙ දුමින්ද ව පරලෝ යවලා හීරු ඇතුලු සියලු දේපල අයිතිකරගන්න.

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 11 часов назад +7

      Dumindata vitharak newei okkoma samannaya sirakaruwan sirakaruwan wenna ona eka karanna thamai npp eka awe

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 12 часов назад +163

    සුදා මෙච්චරයි අනුරට බැරි උනොත් වෙන කාටවත් බෑ...

    • @surangiramya337
      @surangiramya337 11 часов назад +6

      Aththama kathawa

    • @AnushaPArachchige
      @AnushaPArachchige 7 часов назад +2

      බැරිකමටත් වඩා උන් නොකරන කමයි තියෙන්නේ.. ඇත්ත උවමනාව තියෙන්නේ අනුර සහෝදරයට පමණයි

  • @neshishanaya9263
    @neshishanaya9263 12 часов назад +105

    අපේ රට ආයෙත්නම් ආපස්සට හරවන්න ඉඩ දෙන්න එපා.
    වැරදි පෙන්වන්න. ඒව ඔවුන්ට හරි මග යන්න උපකාරී වෙයි❤❤❤🙏🙏🙏💯💯💯💯💯💯

    • @ImaginaryTales-xw2ic
      @ImaginaryTales-xw2ic 11 часов назад

      Has duminda silva been transfered to special ward with attached bath room ?

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 часов назад +60

    හරිම සතුටුයි රට හරි පාරට දාන්න ඔබ ගන්න උත්සාහයට අප වෙනුවෙන්,රටේ දරුවන් වෙනුවෙන් ❤❤

  • @sindi7214
    @sindi7214 11 часов назад +50

    දැනට බන්ධනාගාරයේ ඉන්න වෛද්‍යවරුන් සේරම ඉවත් කරලා අලුත් අය පත්කල යුතුය නැත්නමි මෙි උනුසුම නැතිව ගියහම උන් නැවත සකිුය වෙනවා.

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 11 часов назад +32

    සුදා පුතා,අපිත් අනුරට ආදරෙයි. අපේ ජනපති අපි රැක ගනිමු. හොර රැළ ඕනෙම නෑ....

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 11 часов назад +43

    සුදා අයියා ඔබලාට ගෞරවනිය උත්තමාචාරය කරන මෙහෙයට නිවැරදිව රට කරන පාර්ශවයට ලොකු සහයෝගයක් ඔයාලා 🙏

  • @sv7262
    @sv7262 12 часов назад +65

    සුපිරි සුදා ඔයානම්👍👍👍👍👍👍👍

  • @neelikachandrani4557
    @neelikachandrani4557 11 часов назад +40

    සුදා මල්ලි? ඔයාලගේ ශක්තිය තමයි මේ රජයට තියෙන එකම ශක්තිය ඒ වගේම ජනතාවත් ඒ සමගම ඉන්නවා. ඔයාගේ

  • @yohanyohan19
    @yohanyohan19 12 часов назад +69

    🙏🙏🙏ජයවේවා 🎉🎉🎉 ඔයාලා ගේ හඩ තමයි මේ හැමදේටම?? ඉදිරියටත් පක්ෂ පාට නොබලා අසාදාරන තැන් වලදී කථා කරන්න ශක්තිය ඔබ‍ට!!!ලැබේවා!!!👍👌🙏

  • @lightdreamanimations761
    @lightdreamanimations761 11 часов назад +59

    ඔබේ හඩ අවදි කරනවට ගොඩක් ස්තුතියි. අපිත් ජනතාව විදියට යුක්තිය ඉදිරියේ හිටගන්නවා

  • @RoLife123
    @RoLife123 12 часов назад +38

    ඔවු ආපසු හරවන්න දෙන්න බෑ..මේක ඇදන් යන්න උදව් කරන්නම ඕනි..ඉවසන් අල්ලං ඉමු හැමෝම..💪💪💪

  • @samanwasantha5728
    @samanwasantha5728 9 часов назад +14

    එල, එල සුදා , ඔහොම යං ,අපි සුදා එක්ක.සුදා ලොකු සේවයක් කරනවා මෙිි රටට. සුදා ට ජයවෙිිවා ,බුදු සරනයි .❤️❤️❤️

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 11 часов назад +17

    Suda දැන් රටේ ජනතාව ඔයා සමග. හරි niyami.

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 11 часов назад +39

    අපස්මාරයට හොදම බෙහෙත තමයි හිරේ ඉන්න එක...යකඩ කූරු හොදට අල්ලන් ඉන්න කියන්න සනීප වෙනවා 😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 11 часов назад +9

      යකඩකූරු වලට කරන්ට් එක ඇල්ලුවානම් සදහටම සනීපවෙයි .

    • @AKDInsights721
      @AKDInsights721 11 часов назад

      😂😂😂

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 8 часов назад +1

      අවංකවම

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 3 часа назад +2

      ඒ වෙලාවට යකඩ කූරක් හපන්න කියන්න එතකොට හොදයි😂😂

    • @holmana6281
      @holmana6281 2 часа назад

  • @ManelFernando-h3m
    @ManelFernando-h3m 11 часов назад +20

    ඔබේ මාද්ද්‍ය වකකීම ඔබ හරියටම කරනව ඔබට ස්තුතියි තෙරුවන්සරනයි

  • @K-chaminda
    @K-chaminda 11 часов назад +21

    සුදා ඔයා කියන්න අකමැති ඇති ඔයා මැදිහත් වුනේ නැ කියලා ඒත් මම හිතට එකඟව කියනේ ඔයාලගේ මහන්සියේ ප්‍රතිපල තමයි දුමින්ද ගේ සල්ලි බලේ නිතිය ඉදිරියේ යට වුනේ ඉස්සර සෙල්ලම් දැන් බැ ඔබතුමාට දීර්ගායු ලැබේවා සුදා ❤

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 11 часов назад +16

    ඇත්තටම සුදා ඔයාගේ වෙඩ නම් නියමය් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @samithumethnula998
    @samithumethnula998 11 часов назад +11

    සුදා අයියේ රටේ සැමට සම අයිතීන් ලැබෙන තුරු මේ සටන් අත් හරින්න එපා ඔයා අපට මාරම හයියක් මාරම ගැම්මක් ආදරෙයි සුදා අයියේ හැමදාමත් කරන මෙහෙයට ❤❤❤

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 11 часов назад +16

    අපිට මතකයි වාහන දෙපැත්තෙන් අතවල් එලියට දාගන අප්පේ පාර අයිනෙ ඉන්න මිනිස්සුන්ව කානුවටම දානව උන්ට පාර ඉඩ මදි දැන් ඕකුන්ට කල්පනා වෙනකොට ලැජ්ජ ඇති අනුර ආපහුගියත් රෙස්පට් ලැජ්ජාවක් නෑ මොකෝ රගන්නෑනෙ එදා හිට් අනුරමයි අදත් අපි පුත්ගලිකව අනුරට ආදරේ❤❤❤❤

    • @shanthasilva9587
      @shanthasilva9587 9 часов назад

      අනිවාර්යයෙන්ම ❤

  • @Don-ll1ch
    @Don-ll1ch 11 часов назад +13

    සුදා ඔයා අනිවාර්යයෙන්ම මේ රට වෙනස් කරන්න කෑ ගැහුවා ආදරෙයි❤❤❤👍👍👍👍 බ්‍රෝ

  • @athulahemantha149
    @athulahemantha149 11 часов назад +10

    අති විසිස්ටය් සුදා 💪💪💪💪👍👍👍🥰 ආය එන්න පුළුවන්, මේක තාවකාලික පසුබෑමක් වෙන්න පුළුවන්, බලාගෙන ඉම්මු 💪💪💪

  • @madusankakurera1218
    @madusankakurera1218 11 часов назад +14

    ජය වේවා ,👍👍👍 නීතිය කාටත් එකයි😂👍👍👍
    ආදෙරෙයි සුදා අයියේ ❤️‍🩹❤️‍🩹🥰

  • @jandrajandra1067
    @jandrajandra1067 11 часов назад +13

    ජයවේවා ♥️ සුදා මල්ලි ජයවේවා 👍🇱🇰🇱🇰👌
    අනේ සුදා මල්ලි පරිස්සම්
    ඕකුන් ම්නිමරු වෝ ඕකුන්ට
    පක්කිලි ඉන්නවා සියලුම දෙව්
    රැකවරණය ලැබේවා මම සුවුදි යේ සිට ස්තුතියි 👍👍🇱🇰🇱🇰👌👌

  • @premasrilanka4167
    @premasrilanka4167 11 часов назад +8

    ජයවෙිවා නිතියි කාටත් එකයි 👍👍👍👍❤❤ බුදු සරණයි ජේසු පිහිටයි

  • @chandrawijetunga311
    @chandrawijetunga311 11 часов назад +27

    ❤❤❤පුතේ ඔයාගෙ මැදිහත් වීම අති විශිෂ්ඨයි. ඔහොම යං. නැත්නමි ජාතියට බොරැම කියල අපේ මිනිසුන් ව රවටනවා පැරදුණු පිරිස. තෙරැවන් සරණයි පුතේ .

  • @DCpancha
    @DCpancha 11 часов назад +14

    මමනම් නාමල්ලගේ කතානම් බලන්නෙම නැ අප්පිරියයි

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 11 часов назад +15

    එවගේම සුදා අනුර සහෝදරයා චීනෙට ගිය ගමනෙදිත් ඔහුගේ පුද්ගලික නෑපිරිවර අරංගියේ නෑ එයාගෙ delegation එකේ හිටියෙත් ඇමති දෙන්නා ඇතුලු ස්වල්ප දෙනෙක් විතරයි නමුත් කොහොමද ඒකාලේ රාජපක්ෂලා රනිල් ජේ ආර් ලා ප්‍රේමදාසලා යනකොට ගිය සෙට් එක පිස්සු හැදෙයි අනුර සහෝදරයා මේකරන වැඩ අනිවාර්යෙන්ම අගය කළ යුතුයි ❤❤❤

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 11 часов назад +7

    ආඩම්බරයි සුදා ඔබ ගැන. … ෙවන්න ඔන ෙද් ෙවමින් පවතිනවා . ෙහාරැ රැල මහඋළුෙගට යවනක්ම සටන අත අරින්න එපා… ජයම ෙව්වා.❤❤❤❤

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 10 часов назад +5

    සහොදරයා ඔයා ඔයාගේ ජිව්තේ පරිස්සමෙන් යන එන ගමන් බොහොම කල් පනාවෙ සියලු දෙව් යෝ ආරක්ෂා කරත්වා

  • @Don-ll1ch
    @Don-ll1ch 11 часов назад +6

    මාද්‍යවේදීයාගේ කැපවීම ❤❤❤❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 11 часов назад +11

    ඔයාගේ සෘජු නිර්භීත හඩ අපට හැමදාම අවශ්‍යයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
    අයියේ උං පවිච්චි කරපු ඇදන් tv ඉවත් කරන්න ඕනේ

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu 12 часов назад +12

    ජයවේවා සුදා 👍👍

  • @swarnamalkanthi6167
    @swarnamalkanthi6167 12 часов назад +19

    මල්ලි දුමින්දගෙ,කෙහෙලියගෙ සහ වේකන්ට්ව තියාගෙන ඉන්න ඇඳන් ටික අයින් කරවමු

  • @subatheja7574
    @subatheja7574 10 часов назад +3

    නීතිය සැමට පොදු විය යුතුමයි ....👌👌👌👌 සතුටුයි,,,,නියමයි සුදා ..👍

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 11 часов назад +8

    සුදා ප්‍රනාමය 🎉🎉

  • @RupasingheRupasinghe-vf1qj
    @RupasingheRupasinghe-vf1qj 11 часов назад +12

    සුදා ඔබ නියමයි.අයුක්තියට අසාධාරණයට එරෙහිව මාධ්‍යය මෙහෙයවීම ප්‍රශංසනීය යි.

  • @Rmd289
    @Rmd289 11 часов назад +6

    මධුෂාන්ට ආයෙත් බරපතල වෙලා ඇති..😄😄😄😄

  • @tms123ist
    @tms123ist 8 часов назад +1

    ඔබ නම් නියම ජනමාධ්‍ය කුලුණක්. ඔබ වැන්නවුන් මේ රටට ආභරනයකි❤

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 11 часов назад +5

    හරියටම හරි සුදා100%

  • @pathimaperera
    @pathimaperera 11 часов назад +2

    නියමයි සුදා මහත්තයා අපි ඔබ සමගයි ❤❤❤❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 12 часов назад +8

    රටම ආදරෙයි අනුරට

  • @subashinideegala4531
    @subashinideegala4531 11 часов назад +6

    නියමයි. ඔහොම යං. ❤❤❤❤❤

  • @renukasrilanka1890
    @renukasrilanka1890 2 часа назад

    ජයවේවා සුදන්ත. ඉදිරියටම යමු.

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 9 часов назад +2

    අයියේ අපේ ජනාධිපතිතුමා වාගේම ඔයාලත් පරිස්සම් වෙන්න ඕනි හොඳටම❤❤❤❤❤

  • @SurangaRanasingha-pj2zq
    @SurangaRanasingha-pj2zq 4 часа назад

    එකෙන්ම අපිත් අනුරට.සුදො ඔයානම් සුපිරිම වැඩ්ඩ හොදෙ.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 10 часов назад +1

    මේකෙ CREDIT එක මුලින්ම යන්න ඕනෙ ඔයාට සුදා අයියේ....ඔයා මේ ගැන කරපු ප්‍රකාශ එක්ක බන්ධනාගාර නිලධාරීන් ට මේකට වෙන දෙයක් කරන්න බැරි වුනා...නියමයි සුදා අයියේ නියමයි 👍👍👍👍❤❤❤❤

  • @chandanadisssnayaka832
    @chandanadisssnayaka832 9 часов назад +2

    සුපිරිම සුපිරි කතාව brother 👌👌👌

  • @athulahemantha149
    @athulahemantha149 11 часов назад +2

    දිගටම රාජ්‍ය සේවය පිරිසිදු කරමු සුදා, ජයවේවා ඔබ‍ට 👍👍👍👍❤️

  • @AmilaRajapaksha-p8o
    @AmilaRajapaksha-p8o 5 часов назад

    සුපිරි සුදා අයියෙ❤ ඔයා තමයි නියම කෙලින් මිනිහා..👍👍👍👍👍💐

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e Час назад

    හරිම සතුටුයි අපේ ලංකාව හරි පරට යන ගමන්ක නියමය් නියමය් දරුවන් ඉදිරියට හෝද් ංද්යක් කරමින් ජනාධිපති තුමා මේ ❤❤❤❤❤❤❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 11 часов назад +5

    ජයවේවා සුදා මල්ලි

  • @prasadhimasakorala
    @prasadhimasakorala 9 часов назад +1

    මේ වැඩේට ඔයා ගොඩක් මහන්සි උනා🎉🎉ස්තුතියි

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 9 часов назад

    හරිම සතුටුයි සුදා ඔබගේ මෙහෙයට ජයවේවා❤😊👍👍❤😊🌺🌹අපේ රටට යහපතක්ම වේවා❤❤😊😊

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 часа назад

    සුදා respect you 🇱🇰 ♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @sanjeewaedirisinghe1840
    @sanjeewaedirisinghe1840 7 часов назад

    Great සුදා ... මෙ ආන්ඩුව වට්ටන්නනම් දෙන්නැ...අපි අදරෙයි මෙ ජනාධිපති තුමාට❤❤❤

  • @raz1513
    @raz1513 12 часов назад +12

    Niyamaine..🎉

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 5 часов назад

    thank you suda ayya🎉🎉🎉🎉🎉🎉

  • @athulahemantha149
    @athulahemantha149 11 часов назад +11

    ඔබලාගේ දෛරිය තමයි, ජයවේවා සුදා ❤❤❤

  • @JayanthaRathnasiri-x9i
    @JayanthaRathnasiri-x9i 11 часов назад +5

    ගෙනාපු අය නෙවෙයි මේ නටන්නේ චන්දේ වත් දීපුනැති එවුන්

  • @charithasuranga659
    @charithasuranga659 12 часов назад +10

    මේක තාවකාලික පසු බැසීමක්... වෛද්‍යවරුන් ගේ හා බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ගේ ඉල්ලීමට තමා දුමින්ද සිල්වා සාමාන්‍ය වාට්ටුවකට ගිහින් තියෙන්නේ... එයාලත් ටිකක් බය වෙලා තියනවා ආණ්ඩුව මේකට Action එකක් ගනීවි,, කට්ටිය මාරු කරාවි,, වත්කම් සොයාවි කියලත්... මේකට සමාජ මාධ්‍යයේන් දිගටම ගහන නිසා,, මිනිස්සු අතර කතා බහක් ඇති වෙලා තියන නිසා තමා මිනිස්සුන්ට මේක අමතක වෙනකම් තමා දුමින්ද සිල්වාව සාමානය වාට්ටුවකට දාලා තියෙන්නේ... නැවත ටික දවසකින් රෝහල් වාට්ටුවට ගන්න පොරොන්දුව මත තමා යවලා තියෙන්නේ.... බොරු නම් බලන්න තව ටික දවසකින් ආයේ රෝහලේ...

    • @krishperera5050
      @krishperera5050 12 часов назад +3

      එතකොට අන්තිමට එල්ලුම් ගහ 😂

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 4 часа назад

    හිරකාරයෝ හිරේ ඉන්න ඕන. සැප ගන්න බෑ.. ඒකයි නීතිය... Well done සුදා

  • @H.G.W.123
    @H.G.W.123 11 часов назад +5

    සුදා මේ නිලධාරීන්ව අයින් කරන්නෙ නැතුව මුකුත් කරන්න බෑ .මේ වෙනුවෙන් තමයි හඩ නගන්න ඕනෙ

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 9 часов назад +1

    ජයවේවා ඔබේ සේවට ස්තුතියි සුදාඅය්යා

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 11 часов назад +4

    Niyamai Suda, Jayaweewa ❤❤

  • @Don-ll1ch
    @Don-ll1ch 11 часов назад +4

    මාස් මීඩියා දැන් කැලේ දැන් තියෙන්නෙ අපේ මීඩියා,හිරු එකටයි දෙරනටයි මේ චන්දෙදි මිනිස්සු වෙනස් කරන්න බැරී උනා

  • @nilupamanori8607
    @nilupamanori8607 11 часов назад +2

    Suda ayye oyage hada athivisstai..oya mara dakshayek.❤❤obata thawa thawth shakthiya dahiriya lebewa ❤️❤️🙏

  • @User94-z7s
    @User94-z7s 8 часов назад

    නියමයි සුදා ඔයා තමයි මේ ආන්ඩුවේ හොදම නිල නොලත් මාධ්‍යවේදීයා ❤❤❤

  • @mahindamwk155
    @mahindamwk155 8 часов назад

    සුදා ස්තූතියි.උගුරේ ලේ රහ එනකල් නගන හඩේ ප්‍රතිඵල භුක්ති ව්දින්නම ඕන.සුදා විඩියෝ බලන අනුරසහෝදරයාට ආදරේ මාලිමාවට ඡන්දෙ දුන් අයට මාර ගැම්මක් මාර හයියක්,මාරම විශ්වාසයක් දැනෙන විදියට මාලිමාවට සහ ජනපතිට පණ ඇරලා ආදරේ සුදා අපට ලොකු ගැම්මක්.මොකද මාලිමාවට ඡන්දෙ දුන් විදෙස්වල ඉදලා උදව් කරපු අපි හැමෝමත් පණ වගේ ආදරෙයි.මාලිමාවට ඡන්දෙදුන් එකෙක්වත් ඉපදුන ගමන් ඇවිද්ද උන් නෙමෙයි සුදා.ඒ මිනිස්සුන්ටත් සැලසුමක් ඇතිව හුස්මක් අරන් කරන්න ඉඩදීලා සතුටින් බලන් ඉමු.ඒ නසා මේ රට කරන විදිය බලාගෙන දියුණුකරනකල් කකුලෙන් නොඇද උදව් කරමින් බලන් ඉන්න පුළුවන්.48 වෙනකල් ඉන්න හදපූ උන්ට දැන් බඩබුරුල් වෙලා.බඩ අල්ලන්.මටනම් අප්පිරියයි කුහකයන්ගෙ ඒ නරිහඩ අහන්න.සුදා ඊයේ නමල් ගොබිලගෙ කුහක වීඩියෝ එක අහන්න දීලා ගියා වගේ උන් අප්පිරියම තමයි. දගලනවා.ජයවේවා සුදා

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 12 часов назад +65

    ඇත්තටම රෙනෝ සිල්වා දැන් කරන්න ඕන මල්ලිට පින් පිනිස චෛත්‍ය වටේ රෙදි අන්දන එකවත් ධාතු ප්‍රදර්ශනය කරන එකවත් නෙවෙයි බන්ධනාගාරය තුල පහසුකම් වැඩි දියුණු කරන්න සල්ලි යොදවන එකයි.

    • @nasliibrahim3429
      @nasliibrahim3429 12 часов назад +10

      අන්න හොඳ idea එක 👍👍✌️🇱🇰✌️

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 11 часов назад

      Ow death penalty ewunta ward ekak hadanna oni wenama room ekka😂😂😂

    • @Senuwara455
      @Senuwara455 11 часов назад +3

      😁😁

    • @Thepatriot0777
      @Thepatriot0777 11 часов назад +2

      Great idea 😂

    • @MarieDeSilva731
      @MarieDeSilva731 10 часов назад +1

      Reno hama agamak passeyanawa...originally christian 🤔

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage 10 часов назад +1

    නෑ, අපි ගේමෙ හිටියොත් මේ සැරේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්, බොස් අනිවාර්යයෙන්ම. ඔයාගෙ ගැම්මට එකෙන්ම ආදරෙයි. 💐

  • @dayaniperera9645
    @dayaniperera9645 8 часов назад

    මමත් අනුරට ආදරෙයි..
    සුදා අයිය ඔයා තවත් මෙ රට හොද අතට ගන්න අනුර ජනධිපති තුමාට සහය දෙන්න

  • @shanshan8873
    @shanshan8873 2 часа назад

    wow neeyamai SUDATHTHA iyaa good job

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 11 часов назад +4

    Anura janadipathithumata bari nan katawath baha❤❤❤❤ suda oyata sthuthi❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nayomibandara4788
    @nayomibandara4788 9 часов назад

    සුදා දීර්ඝකාලීනව මේ හෙලිදරව් කරන්න පුලුවන් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sanjeewadarshana8432
    @sanjeewadarshana8432 6 часов назад

    ඇත්තටම ඔයා මාර ගෙමක් දෙන්නේ 🎉පරිස්සමින්❤

  • @RukshanShahid-i4s
    @RukshanShahid-i4s 7 часов назад +1

    එල එල

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 часов назад

    රට ගොඩනැනීම් ඇත්තේ ජනතාව විසින් පක්ෂ පාට නොබලා පිහිටුවා ගත්ත ආණ්ඩුවට පමණයි උපන් රටට සහ බිහිකළ දෙමාපියන්ට ණය නැති සුදත්ත සහෝදරයාට ❤️ඉස්තුති!ඔබගේ නාලිකාවලින් ජනතාව බොහෝ දේ දැනගන්නවා නැවතත් බොහොම ඉස්තුති!!!

  • @WasanthiPerera-o9s
    @WasanthiPerera-o9s 11 часов назад +2

    රටට ණය නැති පුතෙක් උඹ sudaaa❤❤❤❤❤

  • @Damminda
    @Damminda 2 часа назад

    Niyamai sudaa ❤❤❤❤❤❤❤❤

  • @SanjeewaDilshan-xr1ub
    @SanjeewaDilshan-xr1ub 11 часов назад +3

    නියමයි සුද්දා❤

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 12 часов назад +5

    මන් සුදා සමග ඒක ගයි ආණ්ඩුව වට්ටන්න දෙන්නේ නැ ගාව යනට රට‍ ගැන කැක්කුමක්‌ කකුස්සි පෝච්චි හාල් ක්‌ 20 5000 දුන්නම ගවයෝ ඉතනවා රට‍ ගොඩ යනවා කියන්නේ ඒක තමයි කියලා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 12 часов назад +4

    සුදා අයියා...💪💪✌️🇱🇰✌️

  • @ShanthaShantha-y7u
    @ShanthaShantha-y7u 12 часов назад +8

    SUDA. OYA. JANATHAWA. DANUWATH. KIRIMA. OYATA. ♥️👍👍👍👍👍

  • @teampaboda577
    @teampaboda577 7 часов назад

    සුදා අයියා ඔයානම් සුපිරියි ❤🎉

  • @KoreaLanka
    @KoreaLanka 11 часов назад +1

    සුදාට ජය ❤ හැමෝටම ජය ❤❤

  • @asanka960
    @asanka960 7 часов назад

    සුදා සහෝදරයා ඔයා ශ්‍රී ලංකාවේ මහජනතාවට කරන සේවය ඉතා අගය කොට සලකමු.රටට සත්‍යය නිවැරදිව දෙන්න.හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් ඉඩිතරව මහජනතාව ඉදිරියේ හඬ නැගීම නිසා අප සැමගේ උත්තමාචාරය.පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.ඔබට ජයවේවා

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e Час назад

    අදංර්ය් අනුර ජනාධිපති තුමාට ❤❤❤❤

  • @GangaGamage
    @GangaGamage 11 часов назад +3

    නියමයි අයියා ❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 12 часов назад +5

    සුදා.....
    අන්න ඉරාජ් කියනවා....අනුරට කෝට් එකක් අරගෙන දෙන්නලු....
    පොයියා ....ඉරාජ්....

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 11 часов назад +3

      ඉරාජ්ගෙ ජංගිය ගලවලා උගෙ අම්මට ඇන්දුවානම් හරි .

  • @Nandima4
    @Nandima4 10 часов назад

    සුපිරි සුදා අයියා ❤
    අතහරින්න එපා
    බැහැයි කියපු රට අපි හදමු 🇱🇰

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es 7 часов назад

    අනුරට මමත් ආදරෙයි❤❤❤

  • @xtx3189
    @xtx3189 9 часов назад

    ස්තුතියි සුදු ❤❤❤❤❤

  • @bigthamal
    @bigthamal 5 часов назад

    Ela ela suda ayya. Well done. Keep it up.❤

  • @tusharihapuwa8593
    @tusharihapuwa8593 11 часов назад +2

    අයියා ඔයාට බොහෝම ස්තුති 🎉

  • @RupaRathnayake
    @RupaRathnayake 11 часов назад +2

    ස්තුති යි .දැනුවත් කිරීමට .

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 9 часов назад

    නියමයි සුදා අයියේ. අනිත් දූෂිත නිලධාරීන්ටත් ගහමු.

  • @sunethraperera9973
    @sunethraperera9973 8 часов назад +1

    හැමදාමත් ආදරෙයි සුදා අයියේ ❤️❤️❤️❤️❤️❤️

  • @asanka960
    @asanka960 7 часов назад

    ජය වේවාමල්ලියෝ

  • @priyankaperera770
    @priyankaperera770 10 часов назад +1

    ❤❤❤❤❤❤
    අපි චන්දෙ දුන්නෙ ඇබරෙන්ඩ නොවෙයි ❤
    පොරොන්දු ව හොරු අල්ලන්න ❤
    කාලකන්නියත් එක හොරෙක් ❤❤❤
    සුදා ගෙම අත්හරින්න එපා ❤❤❤
    එල්ලුම් ගස ගෙනවා නම් වැඩෙ ඉවරයි ❤
    ❤❤❤
    ❤❤❤
    ❤❤❤